IMG-LOGO

ආයුර්වේද සුව සේවා සංගමය උද්ඝෝෂණයක

ඉල්ලීම් කීපයක් මුල් කරගනිමින් සමස්ත ලංකා ආයුර්වේද සුවසේවා   සංගමය සංවිධානය කළ උද්ඝෝෂණයක් බොරැල්ල  ජාතික ආයුර්වේද රෝහල  ඉදිරිපිට  අද (23)    පැවැත්විණි.

අවිධිමත්ව ආයුර්වේද පරිශ්‍ර පවරා ගැනීම හා  සමස්ත ආයුර්වේද කාර්ය මණ්ඩලය සදහා නියමිත දීමනා වහා ලබා දෙන ලෙසත් , කාර්ය මණ්ඩලය සදහා කොවිඩ් එන්නත්  වහා ලබා දෙන ලෙස දෙන  ලෙස රජයට බලකරමින් මෙම උද්ඝෝෂණය පැවැත්විණි.

 (ඡායාරුපය: ශාන්ත රත්නායක)



අදහස් (0)

ආයුර්වේද සුව සේවා සංගමය උද්ඝෝෂණයක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 644 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 771 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 330 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site