
(උදුගොඩ - වාර්තාකරු )
දෙහිඕව්ට දෙබෑගම ප්‍රදේශයේ දී කළ වැටලීමකදී අයිස් මත් ද්‍රව්‍ය සමග පුද්ගයෙකු අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී ඔහුගේ නිවසේ තිබු ඔහු ව්සින් නිෂ්පාදනය කරන ආයුධ තොගයක් ද අත් අඩංගුවට ගත් බව දෙහිඕව්ට පොලීසිය කියයි.
පොලීසිය මාර්ග සෝදිසියේ යෙදී සිට්යදී මෙම පුද්ගලයා අත් අඩංගුවට ගෙන ඇත.
මොහු සන්තකයේ තිබී අයිස් මත් ද්‍රව්‍යතිබූ බවත් ප්‍රශ්න කිරීමේදී සැකකරුගේ නිවසේ තිබු පාව්ච්යට ගත හැකි කඩු හයක්,නිපදවම්න් තිබු කඩු තුනක්,කඩු නිෂ්පාදනය කරන සුදු යකඩ තහඩු තොගයක්,ග්‍රයින්ඩර් එකක්,තහනම් පිහි දෙකක් සහ කඩු නිෂ්පාදනය කිරීමට භාව්තා කල උපකරණ රැසක් ද එහිදී සොයා ගත් බව පොලීසිය කියයි.
මෙම පුද්ගලයා මත් ද්‍රව්‍ය ජාවාරමක නිරතවී සිට්න අයෙකු බවත් මොහුගේ හෙරොයින් ගැනීමට සැකකරුගේ නිවසට පැමිණ සිට් වයස අවු:21 වන තරුණයි දෙදෙනකු ද පොලීසිය එහීදී අත් අඩංගුවට ගෙන තිබේ.
එම අත් අඩංගුවට පත් තරුණයන් දෙදෙනා අල්ගොඩ සහ මුරුත්තෙට්ටුව ප්‍රදේශයේ පදිංච්කරුවන් බවත් පොලීසිය කියයි.
2025 දෙසැම්බර් මස 30
23
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
705
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
334
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ආයුධ සමඟ දෙහිඕවිටදී අයෙක් අල්ලයි