
(මහින්ද නිශ්ශංක)
අර්තාපල් සහ ලොකු ළූණු ආනයනය කිරීමේදී පැවති විශේෂ ආනයන බද්ද රජය මගින් වැඩි කිරීම හේතුවෙන් පිටකොටුව තොග වෙළෙදපොලේ ආනයනික ලොකු ළූණු සහ අර්තාපල් තොග මිල වැඩි වී ඇතැයි ආනයනකරුවන් හා තොග වෙළෙදුන් පවසති.
ඒ අනුව රුපියල් 175,180 වශයෙන් පැවති අර්තාපල් කිලෝවක තොග මිල රුපියල් 190,200 දක්වා ඉහළ ගොස් ඇති අතර රුපියල් 220,230 ක් වශයෙන් පැවති ලොකු ළූණු කිලෝවක තොග මිල 250,270 දක්වා වැඩි වී ඇති බවත් ආනයනකරුවන් සදහන් කරයි.
විශේෂයෙන් අර්තාපල් ආනයනය කරන පකිස්ථානයේ හා චීනයේ ද ලොකු ළූණු ආනයනය කරන ඉන්දියාවේ ද මිල වැඩි වී තිබීම අර්තාපල් සහ ලොකු ළූණු තොග මිල ඉහළයාමට තවත් හේතුවක් බව ද ඔවුහු පවසති.
2025 දෙසැම්බර් මස 30
90
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
734
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
357
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ආනයනික අල ලොකු ළූණු තොග මිල ඉහළට
සිල්වා Sunday, 06 October 2024 02:57 PM
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් ලංකාවට පැමිණි නැකත හරි නෑ වගේ. ආපුගමන් අල, බිත්තර, පොල්, පොල් තෙල් ඔක්කොම මිල වැඩිවුණා.
Kotiya Sunday, 06 October 2024 08:14 PM
ඇයි බොල, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් කියලද අනුර සහෝ අලවලටයි, ඵෑණු වලටයි ටැක්ස් ගැහුවේ?