
(ර.මු.වී.ර.බණ්ඩාර )
පාර්ලිමේන්තු මැතිවරණයේ නිල ඡන්ද ගණන් කිරීමේ අවස්ථාවේදී කුරුණෑගල කාර්මික විද්‍යාලයේ පැවති ඡන්ද මධ්‍යස්ථානයට පොලිස් අණ නොතකා ඇතුළු වූ සුඛෝභෝගී ජීප් රථ දෙකක් පොලිස් භාරයට ගෙන එහි රියදුරන් අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
මැතිවරණ නීති උල්ලංඝණය කිරීමෙි වරදට එම මොහෝතේම අත්අඩංගුවටගත්බව කුරුණෑගල පොලීසිය පැවසීය.
අත්අඩංගුවටගත් රියදුරන්දෙදෙනා සහ මොටර්රථ දෙක මහව ප්‍රදේශයේ බවත් රියදුරන් වෛද්‍ය පරීක්ෂණකට යොමු කළ බවත් පොලීසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
658
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
321
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1109
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අවසර නැතිව සැප රියෙන් ඡන්ද ගණින තැනට ගිහින් කුඩුවේ
සෝමසිරි සෙනෙවිරත්න Friday, 15 November 2024 12:33 PM
සැප රිය දෙක කාගෙද