
(සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තුව මීළඟට රැස්වන පළමු දිනයේදීම කතානායකවරයා තෝරා පත් කරගත යුතු බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.
මේ අනුව ලබන 17 වැනිදා නව කතානායකවරයා තෝරා පත් කර ගත යුතුවේ.
අලුතින් නම් කෙරෙන මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් යම් බෙදීමක් පවතින්නේ නම් එදින අනිවාර්යයෙන්ම ඡන්ද විමසීමක්ද පැවැත්වෙනු ඇත.
පාර්ලිමේන්තුව ලබන 17 සහ 18 දෙදින රැස්වීමට නියමිතය.
කතානායක අශෝක රන්වල මහතා අද (13) පස්වරුවේ එම තනතුරෙන් ඉල්ලා අස්විය.
2025 දෙසැම්බර් මස 30
13
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
699
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
332
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
අලුත් කතානායක පත්කිරීම ලබන 17
Deepal Nirosh Friday, 13 December 2024 08:28 PM
කරුණාකරලා මේ පාරවත් ඔය ලොකු ලොකු ආචාර්ය මහාචාර්ය වෛද්‍ය ඉංජිනේරු පදවි තානාන්තර මොකවත් නැති මන්ත්‍රීතුමෙක් පත්කර ගන්න.
රංග Saturday, 14 December 2024 01:38 PM
මහත්තයෝ, ඔය වැඩේවත් අනාගන්නේ නැතුව කරන්න....