IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


අලුත් අවුරුද්දට ගමේ බඩු බෙන්න බැරිවේ

(තිලකරත්න දිසානායක)

අලුත් අවුරුදු සමයේ බෙදා හැරීම පිනිස මාකෙවිට,කලුවැල්ගොඩ කුඩා දූපතක නිෂ්පාදනය කළ ගෝඩා මිලි ලීටර් විසි හත් ලක්ෂයක ප්‍රමාණයක් සහිත බැරල් 15 ක් සමග සැකකරුවෙක් ගම්පහ පොලිස් දූෂණ මර්ධන අංශය විසින් අත් අඩංගුවට ගනු ලැබීය.

ගම්පහ කොට්ඨාස බුද්ධි අංශ නිලධාරීන්ට ලැබී ඇති තොරතුරක් මත දූෂණ මර්ධන අංශය මෙම වැටලීම සිදු කළේය.

අත්තනගලු ඔය හරහා පාරුවකින් ගොස් මෙම වැටලීම කළේය.

නල ළිඳකින් ජලය ලබා ගනිමින් මෙලෙස හොර සුරා නිපදවීම සිදු කොට අවට ප්‍රදේශයන්ට මහා පරිමාණයෙන් කසිප්පු බෙදා හැරීම කලක පටන්සි සිදු කොට ඇති බවක් පෙනෙන්නට තිබෙන බව පොලීසිය පවසයි.

 



අදහස් (0)

අලුත් අවුරුද්දට ගමේ බඩු බෙන්න බැරිවේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 56 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 719 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 342 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site