
(ආරියරත්න රණබාහු)
වාහන ආනයනය යම් ක්‍රමවේදයකට යටත්ව ක්‍රියාත්මක කිරීමට රජය තීන්දු කර ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක විජිත හේරත් මහතා අද (29) පැවසීය.
රටේ මුදල් එකවර පිටට ගලාගෙන යන්නේ නැති විදියට මේ ක්‍රමානුකූලව සකස් කළ යුතුව ඇතැයි කී ඇමතිවරයා ඒ සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වයක් සම්බන්ධකරසාකච්ඡා පවත්වා ඇති බවද කිය.
මෙම කාරණයට මහා බැංකුවත් එකඟතාවය පළ කර ඇති බවද හෙතෙම සඳහන් කළේය
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ බව කීය.
2025 දෙසැම්බර් මස 30
7
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
696
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
332
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
අලුතින් වාහන ගන්න අයට සුභ ආරංචියක්