(යොහාන් භාසුර)
රට වර්තමානයේ මුහුණ දී සිටින අර්බුදයට කඩිනම් විසඳුම් සෙවීම සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්‍ෂ ඇතුළත් තේරීම් කාරක සභාවක් පත්කළ යුතු බවත් එම තේරීම් කාරක සභාව දින පහක් තුළ පිළිගත හැකි ව්‍යවස්ථාමය විසඳුමකට එළඹීමට කටයුතු කළ යුතු බවත් දන්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා කතානායකවරයාට ලිපියක් යොමුකර තිබේ.
එම තේරීම් කාරක සභාවේ සභාපති ධූරයට විපක්‍ෂයේ මන්ත්‍රීවරයෙක් පත්කිරීම වඩාත් යෝග්‍ය බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය ලබාගන්නේ නම් ඊට පෙර ස්ථාවර ව්‍යවස්ථාමය විසඳුමක් අවශ්‍ය බවත් එම ලිපියේ වැඩි දුරටත් සඳහන් වේ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
අර්බුදය විසඳන්න තේරීම් කාරක සභාවක් ඉල්ලයි