(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව පිළිබඳව නිකුත් කළ වාර්තාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් ලබාදීමට තීරණය කළ බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.
ලබන පාර්ලිමේන්තු සතියේ දිනක එම විවාදය ලබා දීමට තීරණය කෙරුණු බව ද ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායකවරයා සඳහන් කළේය.
මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව පිළිබඳ නිකුත් කළ වාර්තාව සම්බන්ධයෙන් විවාදයක් අවශ්‍ය බවට හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙන්ම සමගි ජන බලවේගය මීට පෙර ඉල්ලීමක් කර තිබිණි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
අයි.එම්.එෆ් වාර්තාව ගැන විවාදයක්
fairoos Sunday, 27 March 2022 08:18 PM
බෞද්ධයින්ට දැන් රනිල් හොඳවේගෙන එනවා.
JudeMonday, 28 March 2022 02:12 PM
කතෝලිකයින්ට මුස්ලිම් අන්තවාදීන් හොඳ වුණු එකේ.., බෞද්ධයෝත් හිතන්න ඇති ඔවුන්ට ඒ අය හොඳ නම් අපි මොකටද තරහ වෙලා ඉන්නේ කියලා...
සරණපාල Monday, 28 March 2022 07:24 AM
විවාදයට අට පාස් අය ගන්න...
sharm warn Monday, 28 March 2022 04:11 PM
අනේ මෙතන අපි ආගම්වලින් බෙදෙන්නේ නැතිව මේ මොකක්ද නටන්න යන නාඩගම කියලා එක තැනක ඉඳන් බලමුද? රනිල් කියන්නේ විශේෂ දේවදූතයෙක් නෙවෙයි. නමුත් අයි.එෆ්.එම්. වාර්තාවේ තියන දේවල් අනිවාර්යයෙන් විවාදයටම ගන්නම ඕනෑ. මූලිකවම මුදල් ඇමැතිට ආර්ථික විද්‍යාව දන්නේ නැහැ.. ජනාධිපතිට දේශපාලනයවත්, ආර්ථික විද්‍යාවවත්, වෙන කිසිම දෙයක් දන්නේ නැහැ.. මේ රටට වෙච්ච ලොකුම හෙණය මේක තමයි.