IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


අයි.එම්.එෆ් ගිවිසුම සංශෝධනය කළා

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)

මූල්‍ය අරමුදලේ ගිවිසුමට සංශෝධන කර තිබෙන අතර එහි ප්‍රතිඵල අයවැයෙන් දැනගන්න හැකියාව තිබෙන්නෙ යැයි සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

ජනපතිගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ පාර්ලිමේන්තු දෙදින විවාදයේ පිළිතුරු කතාව කරමින් බිමල් රත්නායක මහතා මේ බව කීය.

"අපි වැට් බද්දත් අඩු කරනවා.බදු අඩු කරන්න පුළුවන් පාර්ලිමේන්තු පනතකින් පමණයි.ඒක ජනාධිපතිටවත් වෙන කාටවත් කරන්න බෑ.

සිංහල, දෙමළ, මුස්ලිම් සියලුම දෙනා එක්ව දී තිබෙන පණිවිඩය විපක්ෂය තේරුම් ගන්නේ නැද්ද?

පළාත් පාලන ඡන්දය පවත්වන්න අද සියලුම දේශපාලන පක්ෂ එක්වී තිබෙනවා.තමන්ගේ ඥාතීන් සැමරීමේ අයිතිය රාජ්‍යයන්ට වඩා පරණයි.ඒක තහනම් කරන්න ජනාධිපතිට හෝ අධිරාජ්‍යයන්ටවත් බෑ.

 

 

 



අදහස් (4)

අයි.එම්.එෆ් ගිවිසුම සංශෝධනය කළා

සමන් විමල් Wednesday, 04 December 2024 06:11 PM

එහෙනම් මොන මගුලටද ඇමැතිතුමෝ සමරපු ෆොටො දාපු අය කූඩුවට දැම්මේ...

:       0       5

Janitha Wednesday, 04 December 2024 10:18 PM

අම්මෝ දැන් ඉතින් අර කිව්ව විදියට මෙයාලාගේ රෙගුලාසි වලට විද්‍යාත්මකව ණය ගනි නේද

:       0       4

Bandara Thursday, 05 December 2024 05:42 AM

IMF කට්ටියගේ ඇස් උඩයන්න සැරටම අමතලා ඒ කට්ටිය හරි බයෙන් ඇති... බොරු එහෙම නෙවෙයි.. ඇත්තමයි.

:       0       5

Nishan Thursday, 05 December 2024 06:08 AM

හැබැයි අයි.එම්.එෆ්. එක කියන්නේ අයවැයෙන් පස්සේ තමයි කියලා එයාලගේ හතරවෙනි වාරිකය ගැන තීරණය ගන්නේ කියලා. ඔබතුමාලා මෙතුවක් කල් කියපුවා සහ කරපුවා දිහා බැලුවාම නම් ඔය කතා කිසිවක් විස්වාස කරන්න අපිට අමාරුයි වගේම අයි.එම්.එෆ්. එකටත් අමාරුයි වගේ. අපි බලමු අයි.එම්.එෆ්. එක කරන දේ.

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 47 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 716 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site