IMG-LOGO

2025 මැයි මස 10 වන සෙනසුරාදා


අම්මයි තාත්තයි මාස තුනේ දුව විකුණා කුඩු ගහලා

(අතුල පී.බණ්ඩාරනායක)

තෙමසක් වයසැති කුඩා බිළිඳියක රුපියල් ලක්ෂ 7කට අලෙවි කළ එම මුදල්වලින් මත්කුඩු පානය කළ අඹුසැමි යුවළක්  අත්අඩංගුවට ගත් බව කුරුණෑගල පොලිසිය කියයි.

කුරුණෑගල නගරයේ නීතිඥවරයකු මගින් ලියුමක් ලියා එම සිඟිතිය අනුරාධපුර ප්‍රදේශයේ යුවළකට  අලෙවි කර ඇති බවට අනාවරණ වී ඇත.

කුඩු සමග අත්අඩංගුවට ගත් මෙම කතගේ බෑගයේ කුඩා දරුවකුගේ ගවුමක් තිබී ඒ පිළිබඳව සිදු කළ ප්‍රශ්න කිරීමේදී මෙම ජාවාරම අසු වී ඇත.

දරුවා අලෙවි කළ මුදලින් සැකකාර අඹුසැමි යුවළ රුපියල් 30,000 කුඩු මිලට ගෙන ඉතිරි 6,70,000 මුදල බැංකුවේ තැන්පත් කර ඇති බවට මූලිකර පරික්ෂණවලින් අනාවරණය වි ඇත. 



අදහස් (3)

අම්මයි තාත්තයි මාස තුනේ දුව විකුණා කුඩු ගහලා

Senarath Sunday, 19 December 2021 02:32 PM

ඒ දරුවා වාසනාවන්තයි. ඔයවගේ දෙමව්පියන් ළඟ හැදෙනවට වඩා හදාගන්න ගත්තු දෙමව්පියෝ ළඟ හැදෙන්න ලැබීම... ඒ මිනිස්සු හොඳට බලාගනීවි.

:       0       28

යෝගා Sunday, 19 December 2021 03:19 PM

ඒ වගේ කාලකන්නි දෙමාපියන්ගෙන් වෙන් වෙන්න තරම් දරුවා වාසනාවන්තයි...

:       0       23

Raveendra Monday, 20 December 2021 09:31 AM

කීමට වදන් කිසිවක් නැත මේ පුවත ගැන... දරුවා වාසනාවන්ත යයි හැඟෙනු ඇත... පිංවත් කුඩු මුදලාලිලාහට පිං ගොඩක් ඇත. එපින් බලයෙන් ඔවුන්ගේ දරුකැල දුක් විඳිනු ඇත...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ජනපති කාර්යාලයේදී වෙසක් බැති ගී දින හතරක්
2025 මැයි මස 10 52 0

කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ අග්‍රාමාත්‍ය කාර්යාලය එක්ව සංවිධානය කරන “බුද්ධ රශ්මි”වෙසක් කලාපයට සමගාමීව පැවැත්වෙ


ආපදා ණය ඉහළට: චක්‍රලේඛය පිටවේ
2025 මැයි මස 10 380 1

රාජ්‍ය සේවකයින් සඳහා ආපදා ණය ලබාදීම සම්බන්ධයෙන් නව විධිවිධාන ඇතුළත් නව චක්‍රලේඛයක් රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් නිකුත්


පුංචි ඡන්දෙන් ජනතාව ආණ්ඩුවට සංඥාවක් දුන්නා
2025 මැයි මස 10 1574 6

පළාත් පාලන මැතිවරණයේදී ජනතාව ආණ්ඩුවට දුන් සංඥාව හොඳින් තේරුම් ගන්නා බව අධිකරණ හා බන්ධනාගාර කටයුතු අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැවසීය.



ව්‍යවස්ථා සභාවේ ලේකම් ධම්මික අස්වෙයි
2025 මැයි මස 10 2664 3

පාර්ලිමේන්තුවේ හිටපු මහ ලේකම් ධම්මික දසනායක මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ලේකම් ධූරයෙන් පෞද්ගලික හේතු මත ලබන 15 වැනිදා සිට ඉල්ලා අස්වන බව එම සභාවට ද


කොළඹ ලක්ෂ 10කට ඡන්දය එපා වෙලා
2025 මැයි මස 10 1093 3

කොළඹ සහ ඒ අවට තදාසන්න ප්‍රදේශවල විවිධ රැකියාවන්හි නිරතව සිටි විශාල පිරිසක් මෙවර පළාත් පාලන මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සිය ගම්බිම් වෙත ගොස් නැත


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 500 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1360 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 352 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site