(වසන්ත චන්ද්‍රපාල)
අම්පාර වනජීවි කලාපය තුල ස්ථාන දෙකකදි වන අලි පහරදීම නිසා දෙදෙනෙක් මියගොස් ඇතැයි පොලිසිය කියයි.
අඩ්ඩාලච්චේන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ දීඝවාපිය 1 ග්‍රාම නිලධාරි වසමේ පන්සල් කුඹුරු යායේ වැඩ කරමින් සිටි පුද්ගලයකුට වන අලියකු පහරදීම නිසා මියගොස් තිබේ.
මෙම පහරදිම නිසා මියගොස් ඇත්තේ රත්නායක මුදියාන්සේලාගේ වික්‍රමසිංහ යන අය මියගොස් තිබේ.
සමන්තුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ නෙයිනකාඩු ග්‍රාම නිලධාරි වසමේ සමන්තුර දීඝවාපිය මාර්ගයේදී වන අලියෙකු පහරදී වයස අවුරුදු 43 ක් පමණ කාන්තාවක් මියගොස් තිබේ.මෙසේ මියගොස් ඇත්තේ බුහාරි සරිෆ් බිෆානි නැමැති කාන්තාවකි.
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් මුහුණට මුහුණ හමුවීමට තමන් සූදානම් බවත්, රුසියන් යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් පුටින් සමඟ සාකච්ඡා පවත්වා පැහැදිලි
කොළඹ මහ නගර සභාවේ පාලන බලය පිහිටුවීමට සභිකයන් දිනා ගැනීමට ජාතික ජන බලවේගය මෙන්ම විපක්ෂයේ දේශපාලන පක්ෂද රහසිගත සාකච්ඡා අරඹා ඇතැයි දේශපාලන ආරංචි මාර්ග
සම්බුදු තෙමඟුල ඉමහත් බැතියෙන් සමරණ වෙසක් පොහොය නිමිත්තෙන් කොළඹ නගරයේ දර්ශනීය වෙසක් තොරණ දහයක් පමණ ඉදිකර තිබෙන බව වාර්තාවේ.
ලෝකයේ නොයෙක් රටවල ඇවිලී තිබෙන යුද ගිනිදැල් නිවී සතුටින් හා සාමයෙන් ජීවත් වීමේ භාග්‍යය උදාවේවායි සමස්ත ශ්‍රී ලාංකිකයින් සමඟ ප්‍රාර්ථනා කරන බව අග්‍රාම
බුද්ධ දේශනාව ප්‍රායෝගිකව වටහා ගනිමින් යුද ගිනි දැල් නිවුණු සාමකාමී ලෝකයක් වෙනුවෙන් කැපවීමේ අවශ්‍යතාව අන් කවරදාටත් වඩා දැඩිව මතුව තිබෙන බව ජනාධිපති අ
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
අම්පාරේ අලි පහරදීම්වලින් දෙකක් මරුට
saman Wednesday, 04 October 2023 02:38 PM
ඇයි මේ දුප්පත් ගොවීන්ට පහරදෙන වල් අලින්ට වෙඩි තියන්න මේතරම් මැලිවෙන්නේ? ඒ මේ මිනිස්සු දුප්පත් නිසාද?
KOTIYAWednesday, 04 October 2023 04:22 PM
ලංකාවටම ඉන්නෙත් අලි 2000ට අඩු ගාණක්. ඔවුන් ටිකත් මරලා දැම්මාම ලංකාවේ අලි කියලා බලන්න ඉන්නේ එයයි එයාගේ වාහෙයිද?
sarath Wednesday, 04 October 2023 07:00 PM
ලංකාවේ දැනට අලි 7000 ක් පමණ සිටී. කුඩා රටකට මෙවැනි වැලි අලි ගහනයක් වැඩියි.