(යොහාන් භාසුර)
ජාතික ජනබලවේගය අම්බලන්ගොඩ නගර සභාවේ සභික ධුර 22 න් 11 ක් හිමිකරගනිමින් ජයග්‍රහණය කළේය.
එහිදී සමඟි ජනබලවේගය සභික ධුර 5 ක් ද, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සභික ධුර 3 ක් ද, එක්සත් ජාතික පක්‍ෂය, ස්වාධීන කණ්ඩායම සහ සර්වජන බලය සභික ධුරය බැගින් ද,හිමිකරගත්තේය.
ජාතික ජනබලවේගය ඡන්ද 5,736 ක්, සමඟ ජනබලවේගය ඡන්ද 2,934 ක්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 1,928 ක්, එක්සත් ජාතික පක්‍ෂය ඡන්ද 553 ක්, ස්වාධීන කණ්ඩායම ඡන්ද 552 ක් සහ සර්වජන බලය ඡන්ද 447 ක් හිමිකරගත්තේය.

2025 දෙසැම්බර් මස 30
56
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
719
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
342
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
අම්බලන්ගොඩ ආණ්ඩුව විපක්ෂය සම වේ