IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


අ‘පුර රෝහලේ සිව් වැනි මහලින් වැටී රෝගියා මරුට

(දයාරත්න ඇඹෝගම)

අනුරාධපුර ශික්ෂණ රෝහලේ මහචාර්ය ඒකකයේ සිවුවැනි මහලේ 66 වැනි වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි 41 හැවිරිදි පුද්ගලයෙකු උඩු මහලින් බිමට ඇද වැටිමෙන් මිය ගොස් ඇතැයි අනුරාධපුර මුලස්ථාන පොලිසිය කියයි.

මෙසේ මිය ගොස් ඇත්තේ පරසන්ගස්වැව පොලිස් වසමේ පානියන්කඩවල ප්‍රදේශයේ පදිංචි එච්.ඒ.සේනාරත්න(41)නැමති පුද්ගලයෙකි.

මෙම පුද්ගලයා රෝහලේ සිවුවැනි මහලෙන් ඇද වැටි තුවාල ලැබිමෙන් අනතුරුව ප්‍රතිකාර සදහා එකළොස් වැනි වාට්ටුවට ඇතුලත් කිරිමෙන් අනතුරුව මිය ගොස් තිබුණි. මියගිය පුද්ගලයාට ඔහුගේ 43 හැවිරිදි වැඩිමහල් සොයුරා විසින්  මවට නොසලකන බවට චෝදනා කරමින් පසුගිය 23 දින පහරදි ඇතැයි පරසන්ගස්වැව පොලිසිය පැවසිය.

එම පහර කැමෙන් පසුව මෙම පුද්ගලයා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇති අතර ඔහුගේ වැඩි මහල් සොයුරා පරසන්ගස්වැව පොලිස් නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

 

 



අදහස් (0)

අ‘පුර රෝහලේ සිව් වැනි මහලින් වැටී රෝගියා මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 23 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 704 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 334 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site