IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


අ‘පුර මහනගර සභාව ඉදිරිපිට උද්ඝෝෂණයක්

(දයාරත්න ඇඹෝගම)

තම රැකියා ස්ථිර කර දෙන ලෙස ඉල්ලා අනුරාධපුර මහ නගර සභාවේ අනියම් සේවකයෝ අද (01) අනුරාධපුර නගර සභාව ඉදිරිපිටදි උද්ඝෝෂණයක නිරත වුහ.

මෙම සේවකයන්ගේ උද්ඝෝෂණය හේතුවෙන් ගමනා ගමනයටද බාධා එල්ල විය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වු පළාත් පාලන ප්‍රගතිශිලි සේවක සංගමයේ ලේකම් අරුණ රන්දෙනිගම මහතා මෙසේ පැවසිය.

මේවන විට අනුරාධපුර මහ නගර සභාවේ වසර දහයක් පහළොවක් පමන කාලයක් සේවය කළ අනියම් සේවකයන් 182 ක් ඉන්නවා.මේ පිරිස අංක 2019/29 දරණ චක්‍රලේඛය අනුව ස්ථිර කළ යුතුයි.එහෙත් තාමත් අපි ස්ථිර කරලා නැහැ.

ඒ වෙනුවට දැන් තවත් 38 දෙනෙකු රැකියා දස ලක්ෂයේ බදවා ගැනිමේ පදනම මත බදවා ගෙන තිබෙනවා.අපේ ඉල්ලිම අපි ස්ථිර කරන්න කියන එකයි.මේක අපට කරන අසාධාරණයක්.



අදහස් (0)

අ‘පුර මහනගර සභාව ඉදිරිපිට උද්ඝෝෂණයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 24 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 706 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 335 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site