IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


අපිරිසිදු කෑම හැදූ තැන් තුනකට මුද්‍රා :පහකට නඩු

(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)


මහරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට අයත් පන්නිපිටිය සහ දෙපානම මහජන සෞඛ්‍ය පරීක්ෂක වසම් දෙකෙහි  සිදුකළ හදිසි ආහාර වැටලීමකදී මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු  ආහාර නිෂ්පාදනය කළ ස්ථාන තුනක් දින දා හතරකට මුද්‍රා තබා ස්ථාන පහකට එරෙහිව අධිකරණයේ නඩු පැවරූ බව මහරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය  කෝසල මුතු කුමාරණ මහතා පැවසීය.

මීට අමතරව හෝටල් ,බේකරි, සහ ආපන ශාලා දොළහකට එරෙහිව නිවේදන නිකුත් කළ අතර දින දහ හතරක් ඇතුලත එම ස්ථාන වල වැරදි නිවැරදි කොට දැනුම් නොදුනහොත් ඊට එරෙහිව ද අධිකරණයේ නඩු පැවරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වරයා වැඩි දුරටත් කීය.

පන්නිපිටිය මහජන සෞඛ්‍ය පරීක්ෂක ඇස්.ඇස්.වන්නි ආරච්චි හා දෙපානම මහජන සෞඛ්‍ය පරීක්ෂක ඇස්.ඩබ්ලිව් .කේ.ගයාන් ප්‍රසංග මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් පැවති මෙම වැටලීමේදී හෝටල් බේකරි ආපනශාලා 37 පරීක්ෂාවට ලක් කෙරිණි.

 

 



අදහස් (0)

අපිරිසිදු කෑම හැදූ තැන් තුනකට මුද්‍රා :පහකට නඩු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 133 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 756 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site