IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


අනවසරයෙන් වැලි බොරළු ප්‍රවාහනය කළ 6ක් අත්අඩංගුවට

(ලලිත් නවරත්න)

පල්ලම පහලයාය සහ පුලියන්කුලම ප‍්‍රදේශවල බලපත‍්‍ර උල්ලංඝනය  කරමින් බොරලූ සහ වැලි ප‍්‍රවාහනය කළ ටිපර් රථ 06ක් සමග පුද්ගලයින් 06 දෙදෙනෙකු අත්අඩංගුවට ගත්බව පල්ලම පොලීසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ එම ප‍්‍රදේශයේම සහ අවට ප‍්‍රදේශ වල පදිංචි කරුවන් 06 දෙනෙකි.

අධික ලෙස සිදුවන මෙම බොරලූ සහ වැලි  ප‍්‍රවාහනයේදී මාර්ග දෙපස ජීවත්වන ජනතාවටත් මාර්ගයේ ගමන්කරන ජනතාවටත් සිදුවඇති අපහසු තාවයන් පිළිබඳව දිගින් දිගටම ලැබෙන පැමිණිලි හේතුවෙන් මෙම වැටලීම සිදුකර ඇත.

ඒ අනුව බලපත‍්‍ර රහිතව සහ බලපත‍්‍ර නීතිරීති උල්ලංගනය කරමින් ප‍්‍රවාහනය කළ බොරලූ ටිපර්රථ 05ක් සහ වැලි ටිපර් රථයක් මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

 කලක පටන් එම ප‍්‍රදේශ වල සිදුවන වැව් ගැඹුර කිරීමේදී ඉවත්කරන පස් ප‍්‍රවාහනය සහ වැලි බොරලූ

ප‍්‍රවාහනය හේතුවෙන් මාර්ග පද්ධතිය අබලන් වෙමින් පවතින අතර එම මාර්ගය දෙපස ජනතාවට ජීවත්වීමට නොහැකි තත්වයකට පරිසරය දුෂණය වෙමින් පවතියි.



අදහස් (0)

අනවසරයෙන් වැලි බොරළු ප්‍රවාහනය කළ 6ක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 24 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 706 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 335 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site