IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


අනියම් පෙම්වතිය බසයෙන් තල්ලු කළ අනියම් පෙම්වතා අල්ලයි

(කාංචන කුමාර ආරියදාස)

 අනියම් පෙම්වතිය බස් රථයෙන් තල්ලු කොට බරපතල තුවාල සිදුකළ බව කියන අනියම් පෙම්වතෙකු  සැකපිට අත්අඩංගුවට ගත් බව දඹුල්ල පොලිසිය කියයි.

 මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු විසි හතරක් වූ විවාහක පුද්ගලයෙකු බව පොලිසිය සඳහන් කළේය.

ඔහුගේ අනියම් පෙම්වතිය බව කියන  පලුගස් වැව හොරිවිල කාන්තාව තුවාල ලබා දඹුල්ල මුලික රෝහලේ ප්‍රතිකාර ලබයි.

 පොළොන්නරුව සිට කොළඹ බලා  ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයකින් මෙම අනියම් පෙම්වතුන් දෙදෙනා පොළොන්නරුවෙන් බස් රථයට ගොඩ වී තිබෙන බවත් දෙදෙනා අතර බස් රථයෙන් එන අතරතුරක් බහින්බස්වීමක් ඇතිවී මෙම අනතුර සිදු කර  ඇතැයි පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබේ.



අදහස් (3)

අනියම් පෙම්වතිය බසයෙන් තල්ලු කළ අනියම් පෙම්වතා අල්ලයි

මංජුල Tuesday, 29 October 2024 02:13 PM

අනියම් පෙම්වතුන් කියා වර්ගයක් නොමැත...!

:       3       10

ගුණරත්න Tuesday, 29 October 2024 06:42 PM

හොර ගෑණි සහ හොර මිනිහා තමයි හරිම වචන, ඒත් පත්තරේ ඕක දාන්න බැහැනේ.

:       0       8

Bunny Preena Wednesday, 30 October 2024 02:03 PM

එක්කෙනෙක් කෙල්ලව මුහුදට තල්ලු කරලා කෙල්ල මළා. මෙයා බස් එකෙන් තල්ලු කරලා. තව කොහෙන් කොහෙන් තල්ලු එයිද දන්නේ නැහැ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 7 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 696 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site