IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


අනිත් වධකාගාර ගැන කතා කරන්නත් ඕන තරම් කල් තියෙනවා

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

බට ලන්ද පමණක් නොව සෙසු වධකාගාර ගැන කතා කිරීමටත් ඕනෑ තරම් කල් තිබෙන බව කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා:-(ජා.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.

බටලන්ද වධකාගාරයේ පමණක් නොව තවත් වධකාගාර රැසක් ඒ කාලේ තිබුණා. අපි ඒ ගැනත් කතා කරමු.අපිට ඒ වධකාගාර ගැන කතා කරන්නත් කල් තියෙනවා.උතුරේ උනත් දකුණේ උනත් අපරාධ වලට වග කිව යුතු අය නීතිය හමුවට පමුණුවන්න අප පසුබට වන්නේ නැහැ. 88-89 භීෂණයට වගකිව යුත්තේ එවකට පැවති එජාප රජයයි. බටලන්දේ වින්දිතයන්ගේ පවුල් වල ඥාතීන් අදටත් ජීවත් වෙනවා.ඔවුන්ගේ දුක් කම්කටොලු   ගැන අපට හැඟීමක් තිබෙනවා යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.
 



අදහස් (2)

අනිත් වධකාගාර ගැන කතා කරන්නත් ඕන තරම් කල් තියෙනවා

රම්බොඩ Thursday, 10 April 2025 01:17 PM

වධකාගාර හොඳයි හෝ භීෂණය සාධාරණයි කියා කිසිවෙකුටත් කිව නොහැක. නමුත් 71 සහ 89 භීෂණය ආරම්භ කළේ ජ.වි.පෙ. පවතින ඕනම ආණ්ඩුවක් ඊට රරෙහිව රාජ්‍ය බලය යොදවනවා. එම නිසා මේ ඇද ගත්ත කුණු බාල්දිය හරහා ජ..වි.පෙ. කළ ඝාතන ලැයිස්තු එළියට ඒවි. ඇදගෙන නෑමක් මේ. අතීතය අවුස්ස අවුස්සා පළි නොගෙන අනාගතයට මෙවැනි දේ නොවෙන්න වග බලාගැනීම වඩා සුදුසු යැයි සිතමි.

:       9       77

ලක්මව් ඛන්නා Thursday, 10 April 2025 07:12 PM

අපිටත් ඕනෑ මේ වගේ අය තමයි. අපි මොන දෙයක් කෙරුවත් හරියි කියන අය එකතුවෙලා නැවත නැවතත් රට බේරාගන්න හිටපු අයවම ගෙන්වමු...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 756 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2405 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1760 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site