IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


අධිනිතීඥවරියගේ නිල රියට පහරදීලා

 

(සුමිත් පොතුපිටිය)

රජයේ අධිනීතිඥ වරියක ගමන්ගත් නීතිපති දෙපාර්තමේන්තුවට අයත් මෝටර් රථයකට මිටියකින් පහරදී අලාභහානි කල  ඇය ළගින් ඇසුරුකමක් පැවැත්වූ  බව කියන පුද්ගලයෙකු සොයා පානදුර දකුණ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

අධිනීතිඥ වරිය ඊයේ පස්වරුවේ  සිය රාජකාරි නිමවා නිළ  රථයෙන් නිවස කරා යමින් සිට ඇති අතර , පානදුර දුම්රිය ස්ථානය ආසන්නයේ දී  ඇය ගමන්ගත්  රථයේ පසුපස වම් අසුන ආසන්නයේ විදුරුවට පහරදී  ඇති බව පොලිසිය කීය.

මෝටර් රථයේ වීදුරුවට එල්ලකල මිටි පහරින් විදුරුව විනාශ වී ඇති බවත් , මිටිය මෝටර් රථය තුල තිබී සොයාගත් බවත් පොලිසිය සදහන් කරයි.

රියදුරුගෙන් ප්‍රකාශ ලබාගෙන ඇති අතර ,මෝටර් රථයද පොලිස් භාරයට ගෙන තිබේ.



අදහස් (3)

අධිනිතීඥවරියගේ නිල රියට පහරදීලා

බකල ජයා Wednesday, 13 November 2024 11:11 AM

ළඟින් කිව්ව එක තේරුනේ නෑ. කොච්චර ළඟින්ද...?

:       0       9

Raja Wednesday, 13 November 2024 11:13 AM

මීට පෙර තවත් රජයේ නීතීඥවරයෙකුට අනියම් සම්බන්ධයක් සම්බන්ධයෙන් හමුදා සෙබළෙකුගේ පිහි ප්‍රහාරයක් එල්ල වුණා. මේ කාලය තවත් රජයේ නීතිඥයෙක්.

:       0       4

හසක Wednesday, 13 November 2024 12:05 PM

අධිනීතිඥයො ලංකාවේ ඉන්නවද? එංගලන්තෙනම් බැරිස්ටර්ල ඉන්නව කියල අහල තියෙනවා.

:       1       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 747 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site