IMG-LOGO

අත්අඩංගුවට ගන්න ගිය මන්ත්‍රී රෝහිතගේ දුව ගෙදර නෑ?

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

කොටස් එකලස් කරන ලද ජීප් රථයක් සම්බන්ධව සිදු කරන විමර්ශනයකට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාගේ දියණියව අත්අඩංගුවට ගැනීම සඳහා කළුතර  නුගගොඩ  නිවසට ගියද එම සැකකාරිය සහ ඇයගේ සැමියා නිවසේ නොසිටි බව  පානදුර වළාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය කියයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතානගේ මහතාගේ පුතා වන රසික විතාන මතුගම නගරයේදී එම සැක කටයුතු ජීප් රථය සමඟ  පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.

එම සැකකරුගෙන් කරන ලද ප්‍රශ්න කිරීමේදී එය රෝහිත අබේගුණවර්ධන මහතාගේ දියණියගෙන් මිලදී ගත් බවට අනාවරණය වී තිබිණි.

 



අදහස් (3)

අත්අඩංගුවට ගන්න ගිය මන්ත්‍රී රෝහිතගේ දුව ගෙදර නෑ?

ravin Sunday, 20 July 2025 04:05 AM

උන් ඔක්කොම යාළුවෝ මල්ලි

:       1       12

Jagath Leanage Sunday, 20 July 2025 05:39 AM

බලාගෙන ගියාම, ඉස්සර දේශපාලනය කරපු අයගේ දුවල පුතාල, බෑනලා සහ ලේලිලා, ජාතික ධනය හොරකම්මයි කරලා තියෙන්නේ. දැන් ඉන්න අයටත් ඒ ලෙඩේ බෝ වෙයිද දන්නේ නැහැ. අපි බලාගෙන ඉමු.

:       1       11

නන්දන පනා-මිලානෝ Sunday, 20 July 2025 11:53 AM

රත්තරන්ගේ අනීතික මුදල් විශාල වශයෙන් තියෙන්නේ ඉතාලියේ ඉන්න ලංකාවේ හෙංචයියෝ ළඟ. ඉතාලි මූල්‍ය අපරාධ පොලීසිය සමග එක්ව පරීක්ෂණ කරලා මේවා සොයාගන්න...

:       1       14

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 489 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 653 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 270 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site