(යොහාන් භාසුර)
කැබිනට් මණ්ඩලය යෝජනා කළ අතීතයට බලපාන පරිදි අතුරු විදුලි ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක නොකිරීමට මහජන උපයෝගිතා කොමිසමේ සියලුම සාමාජිකයන් ඒකමතිකව තීරණය කළ බව එම කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (31) පස්වරුවේ පැවසීය.
මහජන උපයෝගිතා කොමිසමේ සියලුම සාමාජිකයන්ගේ සහභාගිත්වයෙන් රැස්වීම අද (31) පැවැති බවත් එම රැස්වීම සෙසු සාමාජිකයන් තිදෙනා ද ‘සූම්’ තාක්‍ෂණය ඔස්සේ සහභාගි වූ බවත් සභාපතිවරයා කීය.
2025 දෙසැම්බර් මස 30
127
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
753
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
372
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
අතුරු විදුලි ගාස්තු සංශෝධනයට කොමිසමේ සාමාජිකයෝ විරුද්ධයි
chinthaka Wednesday, 01 February 2023 03:46 AM
කාංචන.....හූ ....හූ ...කොහෙද හැංගිලා ...බොරුකීමේ සීමාවක් තියාගනින් මෝඩයෝ. තාත්තා වගේ දැන් හත් පොලේම ගාගනින්.
sharm warn Wednesday, 01 February 2023 12:50 PM
ජයවේවා... සිදුවිය යුතු වෙනස සිදුවෙමින් පවතියි...