( සමන් පාලිත නානායක්කාර )
කොස්ලන්ද ඌවමාවෙලගම ඕක්ෆීල්ඩ් වත්තේ දී අතුරුදන්වූ 29 හැවිරිදි පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද (5) කොස්ලන්ද කැළි පනාවෙල ප්‍රදේශයේ වැසිකිළි වළක තිබී හමුවූ බව කොස්ලන්ද පොලීසිය කියයි.
මෙසේ ජීවිතක්ෂයට පත්වී ඇත්තේ කොස්ලන්ද ඌවමාවෙලගම ඕක්ෆීෆීල්ඩ් වත්තේ පදිංචිව සිටි කන්දයියා නාගේස් ( 39) නමැති අවිවාහක පුද්ගලයෙකි.
ඔහු ඉකුත් පලවෙනි දින සිට නිවසින් පිටව ගොස් අතුරුදන්ව සිටි බවට ඥාතීන් පොලිසියට පැමිණිලි කොට තිබුණි.
මෙම සිරුර කැලිපනාවෙල පාළු ස්ථානයක පිහිටි වැසිකිලි වළකට දමා උඩින් පස් වලින් වසා තිබූ බවත් පොලිසිය කියයි.
2025 නොවැම්බර් මස 04
600
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2304
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1712
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අතුරුදන් වු පුද්ලයාගේ සිරුර වැසිකිළි වළක