
(අංජුල මහික වීරරත්න)
ඉදිරි සතියක කාලය සඳහා අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල පරාසයන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් ප්‍රකාශයට පත් කර තිබේ.
අදාල අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පරාසයන් මෙසේය.
2025 දෙසැම්බර් මස 30
44
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
713
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
340
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පරාස නිකුත් කරයි
සිල්වා Tuesday, 08 October 2024 08:06 PM
මිල පරාස නිකුත් කලාට මදි. වෙළෙද පොලට භාණ්ඩ නිකුත් විය යුතුයි. අද වෙළෙද පොලේ නාඩු සුදු කැකුළු රතු කැකුළු වැනි සහල් වර්ග උග්‍ර හිඟයක් පවතී.
Vimukthi madubashana Tuesday, 08 October 2024 10:13 PM
ගොඩක් හොඳයි..
අරුණ Wednesday, 09 October 2024 01:03 PM
අදහස හොඳයි. හැමෝම විකුණන්නේ උපරිම මිලට අවම මිලටවත් අපිට ලඟාවෙන්න අමාරුයි. අනේ ඒක නිසා උඩින් සහ යටින් තව මිල අඩුකරන්න.
Kr nilmini priyadarshani Thursday, 10 October 2024 02:04 PM
අනේ අපි බොහෝම අමාරුවෙන් ජීවිතේ ගැටගහ ගන්නේ... අනේ හාල්මිල හොඳටම අඩුකරලා දෙන්න.
Nishani Walakulpola Sunday, 13 October 2024 10:09 AM
අපේ ගමේ කඩේ මිල සීනි 260 හාල් 230 බිත්තර 55...