IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


අකුරණ නගරය ජලයෙන් යටවෙයි

 (මොහොමඩ් ආසික්)

මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ  අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.

අකුරණ නගරය හරහා ගලා යන ප්‍රධාන ඔය සහ දුනුවිල මාර්ගය සමගාමිව ගලා බසින වහගල ඔයද පිටාර ගැලීම නිසා  මහනුවර යාපනය ඒ 09 මාර්ගයේ අකුරණ නගරයෙන් යට වී තිබිණ.

 මේ නිසා මෙම මාර්ගයේ වාහන ගමනාගමනයටද හානි සිදුව තිබිණ. මෙම ගංවතුර තත්වය හේතුවෙන් මහනුවර යාපනය ඒ 09 මාර්ගයේ වාහන ගමනාගමනයටද බාධා එල්ල වී තිබිණ.

අකුරණ නගරය දින කිහිපයකට පෙරද මෙලෙස ජලයෙන් යටව තිබූ අතර මේ  සතියක් තුල දෙවන වරටත් මෙලෙස ජලයෙන් යටව තිබිණ‍

 



අදහස් (1)

අකුරණ නගරය ජලයෙන් යටවෙයි

Lakjana Saturday, 16 November 2024 06:52 AM

ඕකට වගකිවයුතු අය ඔය වසා කඩහදපුු අය සහ ප්ලෑන් පාස්කරපු නිලධාරින් ඔක්කෝටම කලින් ඔවුන්ට දඬුවම් දිය යුතුයි...

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 658 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 321 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1109 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site