(ශාන්ත රත්නායක)
කොරෝනා වසංගතය මැඩ පැවැත්වීමත් සමගම ජන ජීවිතය සාමාන්‍ය තත්වයට පත්කරලමින් එළබෙන 29 වනදා අදියර කිහිපයක් යටතේ ආරම්භ කිරීමට නියමිත පාසල් ,කොරෝනා හා ඩෙංගු වසංගත තත්වයන්ගෙන් සුරක්ෂිත කිරීම සදහා පාසල් විෂබිජහරණය කිරීමේ වැඩසටහනක් අද 16 කුරුදුවත්ත පොලිසිය මූලිකත්වයෙන් කොළඹ රාජකීය විද්‍යාලය ආරම්භ කළේය.
මිට සමගාමිව අද දින සිට බස්නාහිර පළාතේ සියලුම පාසල් ,පොලිස් එකක,පාරිසරික පොලිස් එකක ව දායකත්වයෙන් අදාල පළාත් පාලන ආයතන සහ ප්‍රදේශීයසෞඛ්‍ය බලධාරීන් ද සහයෙන් පිරිසිදු කර විෂබිජහරණය කිරිමටද පියවර නෙ තිබිනි.
මේ අතර මෙමවැඩසටහන මෙම මස 29 සිට ජුලි මස 05 දින දක්වා ජාතික මට්ටමින් පිරිසිදුකිරීමේ සතියක් ක්‍රියාත්මක් කිරීමට නියමිතය





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd