කටුනායක නිදහස් වෙළද කලාපයේ පෞද්ගලික ආයතනක සේවක සේවිකාවන්ගේ ගැටළු හා ඉල්ලීම් වහා විසඳා දෙන්නැයි පවසමින් , අන්තර් සමාගම් සේවක සංගමය සංවිධනය කරන ලද උද්ඝෝෂණයක් අද (26) කොටුව ලෝක වෙළද මධ්‍යස්ථානය ඉදිරිපිටදී පැවැත්විණි.
ඔවුහු පාලනාධිකාරිය සමඟ සිදු කළ සියලු සාකච්ඡා අසාර්ථක වීම හා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අවධානය යොමු නොකිරීම හා අහිමිකළ සේවක ඉපයීම රුපියල් 20000 හා සේවක වැටුප් සියට 16.5 හා රුපියල් පන්සීය වහා ලබාදෙන ලෙස බලකරමින් එහිදී සේවක සේවිකාවෝ විරෝධතාවය දැක්වුහ.
(ඡායාරූප - ශාන්ත රත්නායක)






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජය වේවා....
එතනත් දේශපාලනය
රටේ නායකයෝ වැඩි එතකොට ඉතින් කොහොමත් අවුල්...... මුන්ට පුළුවන් ඉතින් ඇරලා තියෙන එකක් වහන්න මිසක් අලුතින් එකක් අරින්න නෙවි නේ. ට්‍රාන්ස්ෆොර්මර් පුපුරවල රටේ පාලනය වෙනස් කරන්න හදපු ගොබ්බයි නේ
පෞද්ගලික සේවකයන්ගේ වැටුප් ගැන කිසිම රජයකින් සොයල බැලුවේ නැහැ. ඕනෑම බජෙට් එකකින් කතා කලේ රජයේ සේවකයා ගැන විතරයි. නමුත් රටට විදේශ විනිමය ගෙනෙන්නේ පෞද්ගලික සේවකයන්ගේ ශ්‍රමයෙනි.