2 ජනාධිපතිවරයාට හොඳ දැක්මක් තිබෙනවා: එත් එයාගේ වටේ ඉන්න අය නිසා ආණ්ඩුවට තියෙන ප්රසාදය අඩු වෙලා - ජීවන් තොන්ඩමන්
ඉරානයට ගහන්න පටන් ගත්තා - ට්රම්ප් ඇමෙරිකන් හමුදා ඉරානයට ප්රහාර එල්ල කළ බව ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් තහවුරු කර ඇත. ඊශ්රායලය ද එම ප්රහාර සදහා ඇමෙරිකාවට සහාය දෙන බව ද ට්රම්ප් අවධාරණය කර ඇත... 28 February 2026
Y lalithsjm · 1 hour ago කල්පිටියට නේ ඉහලම පුටු දෙකෙන් අණක් එයි වහාම විදුලිය ලබා දෙන්න කියලා. Reply 0
Y dasun · 1 hour ago මේ පළාතට ඇමතිවරු ඉන්නවා. අවුරුදු ගාණක්ම මොකද කළේ? මට මතකයි 1990දී ලයිට් නැති නිසා ජෙනරේටර් ගන්න කොළඹ ආපු පවුලක් ගැන. දරුවෝ පොඩි නිසා මුහුදු යන පියා බිරිඳයි, පොඩිදරුවන්වයි අරන් ආවේ. ඉල්ලීම සාධාරණයි... හැබැයි ඔය පැත්තේ ඉන්න දේශපාලකයන්ගේ තඩි වාහනවලට සැපට වියදම් කරන සල්ලිවලින් මේ මිනිස්සුන්ට ලයිට් දෙන්න තිබුණා. Reply 0
Y rahul · 1 hour ago පලාතට විදුලිය නැත්නම් මොන කෙහෙල්මලකටද විදුලි බල මණ්ඩලයේ ශාඛා තියන්නේ. මේ මිනිස්සුන්ට කොකා පෙන්නන්නද නැත්නම් ඇමතිගේ මන්ත්‍රීගේ ගෝලයන්ට රස්සාවල් දෙන්නද මේවා තියෙන්නේ. Reply 0
Y rasika · 1 hour ago පාරට එනකම් ම ඉන්න ඕනේ විදුලිය දෙන්න. අය නොරොච්චෝලෙත් නවත්තුවනේ. හැබයි ඉතින් උදෝෂණ වලට පොලිසියෙන් එහෙම දාල නැහැ. Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කල්පිටියට නේ ඉහලම පුටු දෙකෙන් අණක් එයි වහාම විදුලිය ලබා දෙන්න කියලා.
මේ පළාතට ඇමතිවරු ඉන්නවා. අවුරුදු ගාණක්ම මොකද කළේ? මට මතකයි 1990දී ලයිට් නැති නිසා ජෙනරේටර් ගන්න කොළඹ ආපු පවුලක් ගැන. දරුවෝ පොඩි නිසා මුහුදු යන පියා බිරිඳයි, පොඩිදරුවන්වයි අරන් ආවේ. ඉල්ලීම සාධාරණයි... හැබැයි ඔය පැත්තේ ඉන්න දේශපාලකයන්ගේ තඩි වාහනවලට සැපට වියදම් කරන සල්ලිවලින් මේ මිනිස්සුන්ට ලයිට් දෙන්න තිබුණා.
පලාතට විදුලිය නැත්නම් මොන කෙහෙල්මලකටද විදුලි බල මණ්ඩලයේ ශාඛා තියන්නේ. මේ මිනිස්සුන්ට කොකා පෙන්නන්නද නැත්නම් ඇමතිගේ මන්ත්‍රීගේ ගෝලයන්ට රස්සාවල් දෙන්නද මේවා තියෙන්නේ.
ලක්විජය එපා කියලා උද්ඝෝෂණය කරමු..
පාරට එනකම් ම ඉන්න ඕනේ විදුලිය දෙන්න. අය නොරොච්චෝලෙත් නවත්තුවනේ. හැබයි ඉතින් උදෝෂණ වලට පොලිසියෙන් එහෙම දාල නැහැ.