(ඩයනා උදයංගනී)
ලොව පුරා හින්දු බැතිමතුන් ඉමහත් භක්තියෙන් සමරනු ලබන දීපවාලී උත්සවය අදට (24) යෙදී ඇත.
“ආලෝකයේ උත්සවය”ලෙස සැමරෙන දීපවාලියේ අර්ථය වන්නේ දීප පේළිය යන්නයි.
මෙම උත්සවය හා බැඳුණු විවිධ පුරාවෘත්ත අනුව දීපවාලියෙහි අරමුණ වන්නේ “නපුර පරදවා ලැබූ ජයග්‍රහණ සමරමින්, ආධ්‍යාත්මික ප්‍රබෝධය ඇතිකරලීම” යි.
ලොව පුරා හින්දු බැතිමත්තු පහන් දල්වා විවිධ ආගමික පූජා පවත්වමින්, අසරණ ජනතාවට පිහිට වෙමින් මෙම දිනය සමරති.
(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
හින්දු බැතිමත්හු දීපවාලි සමරති
Randy Monday, 24 October 2022 02:39 PM
හැපී දීපාවලි...!!!
බ්‍රිතාන්‍ය අගමැති පුටුව... Tuesday, 25 October 2022 02:45 PM
දීපවාලිය මෙවර මුලු ඉන්ඳියාවම ඉහළින්ම සැමරුවේය... එයට හේතුව එදා ඉන්ඳියාව ආක්‍රමණය කරලා බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී යටතට පත්වුනු ගමක උපන් කොල්ලෙක් අද බ්‍රිතාන්‍ය අගමැති පුටුවට පත්වුනු දවස නිසාය!