
(ප්‍රියාණි මංගලිකා )
වයඹ පළාතට බලපා ඇති දැඩි පෑවිල්ල හේතුවෙන් දැදුරුඔය සම්පූර්ණයෙන්ම සිදීගොස් ඇති අයුරු අප කැමරාවේ සටහන් වූයේ මේ ආකාරයෙනි
මේ හේතුවෙන් දැදුරුඔය කුඩා දිය පහරක් බවට පත්ව තිබේ.
දැදුරුඔයෙන් ජල අව්‍යශතා සපුරා ගත් පිරිස් මේ වන විට පීඩාවට ලක්ව සිටිති.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කැලෑ පාලුවන්ට ඡන්දය දීලා ඔවුන්ව රජකරවලා කිරිබත් කාපුවා වල ප්‍රතිඵල තමයි ඔය. දැදුරු ඔය පමණක් නොවෙයි, ගෙදර ලිඳේ වතුරත් ඔන්න ඔය මට්ටමට ආවාම තමයි සතුටේ ආනිශංසය වැටහෙන්නේ. පුත්තලම් දිස්ත්‍රික්කය බුරුවන්ට පමණක් නොවෙයි, ඔක්සිජන් අවශ්‍ය නොවන මෝඩයින්ටත් දැන් හරි ප්‍රසිද්ධයි.
සල්ලි උල්පතක් පෑදිලා තියෙන්නේ ගම්පතුලේ වැලිකන්දරාව කපාගත්තාම සල්ලි, සල්ලි... ඊළඟපාරත් අපි ඡන්දෙ දෙනවා.
අපි මතු පරම්පරාවට ඉතිරි කර යන ලංකා මාතාව... !
අයියෝ අඩුගානේ මේවා දැකලාවත් බයියන්ට මොලේ පෑදෙන්නේ නැද්ද? ඔහොම නෙමෙයි මහවැලි ගඟ හිඳුණත් බයියන්ගේ වහල් මනසට පරිසර විනාශය නම් පෙනෙන්නේ නැහැ. ලස්සන රටක්... කාලකණ්ණි බයියන් සහ ටොයියන් රැළක්. ලැජ්ජා නැති මංකොල්ලකාර පාලකයෝ ඉන්නේ... අපි පව්.
වහාම ක්‍රියාත්මක වෙන්න වෙල් ටික සූර ගන්න දේශපාලකයෝ එන්න පෙර...
මේකත් බලන්නත් මන්ත්‍රී කණ්ඩායමක් යයි. වැලිටිකට වැඩේ දෙන්න.
බදියුදීන්ට ඡන්දෙ දීල දැන් මෙතන පරිසරය ගැන වැළපෙනවා, ලංකාවේ ඉන්න මෝඩ ගස්
වතුර නැති එකේ .කොනක ඉඳලා වැලි ගොඩදාපියව්... ගඟ ඉවුර දෙපැත්තේ ගස් ටිකත් කපපියව්...