IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


මහ සඟ දහසක් වඩිති දනට

(පාලිත ආරියවංශ)

මැලේසියාවේ මහා කරුණා බෞද්ධ සංවිධානයේ අනුග්‍රහයෙන් භික්ෂුන් වහන්සේලා දහසක් නමක් විෂයෙහි දන් පිරිනැමීමේ පින්කමක් බණ්ඩාරවෙල මහා නගර සභා ක්‍රීඩාංගන පරිශ්‍රයේදී සිදුවිය .

සමස්ත ලංකා ශාසනාරක්ෂක බලමණ්ඩලයේ සහ දිස්ත්‍රික් ශාසනාරක්ෂක බලමණ්ඩලයේ මෙහෙයවීමෙන් මෙම දානමය පින්කම සංවිධානය කර තිබිණ .

මැලේසියාවේ ප්‍රධාන සංඝ නායක මහා කරුණා බෞද්ධ සංවිධානයේ නිර්මාතෘය බූටාවත්තේ ශ්‍රී සරණංකර හිමි,අස්ගිරි පාර්ශවයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික ථෙතිහාසික මහියංගන රාජ මහා විහරාධිපති උරුලෑවත්තේ ධම්මරක්ඛිත හිමි ,සහ බදුල්ල දිස්ත්‍රික්කයේ ශාසනාරක්ෂක බල මණ්ඩලය වල සභාපති , ලේඛකාධිකාරී ස්වාමීන් වහන්සේලා ඇතුළු තෛනිකායික මහා සංඝයාවහන්සේ වැඩම මෙම පින්කමට වැඩම කළහ .

මහා සංඝයා වහන්සේ බණ්ඩාරවෙල නගරය මැදින් මහ පෙරහැරකින් ක්‍රීඩාංගන පරිශ්‍රය වෙත වැඩම කරවීමෙන් පසු සපිරිකර දක්ෂීනාව පැවැත්විණ .

 



අදහස් (2)

මහ සඟ දහසක් වඩිති දනට

Priyanka dheerasinghe Wednesday, 22 February 2023 02:10 PM

දහසක් නොව දසදහසකට දානය පිරිනැමීම වැදගත්. එහෙත් බඩගින්න ඉවසා ගත නොහැකිව සිටින ජනතාව වෙනුවෙන් සෑම පූජනීය ස්ථානයකම දන් සැලක් ඇරෙනවා නම් එය මහගු පුණ්‍ය කර්මයක් වේවි

:       3       12

සුධීර සේනසිංහ මැලේසියාව Wednesday, 22 February 2023 10:55 PM

මහා කරුණා පදනම වසරකට කෝටි ගණනක් වියදම් කරලා ලංකාවේ දුප්පතුන්ට සහ සිසුන්ට උපකාර කරනවා. මේ පුවත විතරක් බලලා ඒ සමාජ සත්කාර ආයතනය ගැන නෙගටිව් නිගමනවලට එන්න එපා. බුදුසරණයි!

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 11 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 699 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site