විවිධ වික්‍රමාන්විත ක්‍රීඩාවන් හි යෙදෙමින් දින 8 ක කාලයක් මහනුවර ප්‍රදේශයේ ගත කළ 300 කින් සමන්විත ප්‍රංශ ජාතික යුවතියන් ඔවුන්ගේ සංචාරය අතරතුර දළදා මාලිගාව නැරඹීමට ද අමතක නොකළේය.
එහිදී දළදා මාලිගාවේ ඇත් පන්තියේ ඇතුන් නාවන තටාකය නැරඹීමට ද එම යුවතියන් එක් වූ අතර එම අවස්ථාවේ තටාකයේ දියනාමින් සිටි දළදා මාලිගාවේ ඇත් පන්තියේ බුරුම රාජා හස්තියා නෑවීමට ද එම තරුණියෝ එක් වූවෝය.
ෂේන් සෙනෙවිරත්න
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ප්‍රංශයෙන් ඇවිත් අලි නාවයි