IMG-LOGO

2025 නොවැම්බර් මස 27 වන බ්‍රහස්පතින්දා


ජවිපේ පිරිසක් තෙල් ටැංකි සංකීර්ණයට කඩා පනිති

(අමදෝරු අමරජීව)

ඉන්දියාවට  බදු දුන් බව කියන ත්‍රිකුණාමලයේ චීනවරායේ පිහිටි  තෙල් ටැංකි  සංකීර්ණයට ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කොටගත් ‘‘ජාතික සම්පත් විකිනීමට එරෙහි  ක්‍රියකාරීහු පිරිසක් අද පස්වරුවේ බලහත්කාරයෙන් ඇතුළු වූහ.

ඉන්දීය තෙල් සංස්ථාවේ ආරක්ෂක අංශ බාධා කිරීම් මධ්‍යයේ බලහත්කාරයන් ඇතුල්වෙමින්  මෙම ටැංකි ලංකාවට පවරාගෙන ඇත්නම් පුරවැසියන් ලෙස එය දැක බලාගැනීමට අයිතියක් ඇති බව මෙම ක්‍රියාකාරිහු පෙන්වා දුන්හ.



අදහස් (9)

ජවිපේ පිරිසක් තෙල් ටැංකි සංකීර්ණයට කඩා පනිති

යෝගා Thursday, 13 January 2022 04:33 PM

ඔතන අට්ටාලයක් ගහගන්න ඉස්සර පන්නල දාන්න

:       0       0

Bamunuarachchi Friday, 14 January 2022 05:17 PM

ජෙප්පන්ට තිබෙන අයිතිය මොකක්ද කාටවත් බදුදීලා තිබෙන තැනකට කඩා පනින්න. මුන්ට වෙඩි තියලා මිනිය දනිස්සෙන් ඉහලට උස්සන්න දෙන්න එපා.

:       9       4

වන්දිභට්ට ආරච්චිගේ බමුණාSunday, 16 January 2022 08:04 AM

විකුණන එකාට පක්ෂවත්, විකුණන්න එපා කියන එකාට වෙඩි තියන්නත් කියන නීතිය මැදමුලන අශූචි බුදින වහලෙකුගේම වියයුතුයි.

:       0       1

Bamunuarachchi Friday, 14 January 2022 05:20 PM

ඈ බෝල ජෙප්පෝ ,හිස් ටැංකි ටික අපි තියා ගෙන වැහි වතුර පුරවන්නද? ඉන්දියාව නැතුව වෙන කව්ද ඕක බදු ගන්නේ. වෙන රටක් ඕක සල්ලි එක්ක දුන්නත් ගන්නේ නැහැ. මේ කාලකන්නි හැතිකරේ ඉන්න තුරාවට කිසිම ව්‍යාපාරිකයෙක් මෙරටට එන්නේ නැහැ.

:       4       6

Bamunuarachchi Friday, 14 January 2022 05:26 PM

අනුරයා පාදඩ කාලකන්නියෙක් ජෙප්පෝ ඉන්නකන් රටට ව්‍යාපාරිකයෙක්, ආයෝජකයෙක්, කර්මාන්ත කරුවෙක් එන්නේ නැහැ.

:       4       5

Alfred Saturday, 15 January 2022 07:59 AM

ජනතා විමුක්ති පෙරමුණ හැමදාම කළේ පිස්සු වැඩනේ 1971, 88-89, රට විනාශයට ඇදගෙනම ගියා.. රටට කළේ පෝස්ටර් ඇලවීම පමණයි.

:       6       7

S.H Saturday, 15 January 2022 05:34 PM

රට පාලනය කරනවා කියන්නේ විකුණන එක කියලයි රාජපක්ෂලා හිතන්නේ. එයාලට ඡන්දෙ දෙන බුද්ධිමත් ජනතාවට තදවෙනවා ජෙප්පන්ගේ වැඩවලට...

:       5       5

Namal Sunday, 16 January 2022 09:38 AM

ජනතා විමුක්ති පෙරමුණේ ඉතා හොඳ උත්සාහයක් . රජයට එරෙහිව මෙවැනි දෙයක් කළ යුතුය

:       2       0

Sudath Monday, 17 January 2022 09:39 AM

සුළුතර ජන පදනමක් ඇති මෙවැනි කඩාකප්පල්කාරීන් මෙලෙස හැසිරෙන්නේ කොන්ද පන නැති රාජ්‍ය පාලකයින්ගේ දුබල කම නිසා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 165 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 235 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1106 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site