(එම්.සුසිල් පියන්ත)
විදෙස් සංචාරකයන්ගේ සහභාගීත්වයෙන් පැවති බක්මහ උළෙලක් අකුරළ ප්‍රදේශයේදී පැවැත්විණ.
රටවල් රැසක විදෙස් සංචාරකයෝ මේ බක්මහ උළෙලට සහභාගිවී සිටියහ.
විදෙස් සංචාරකයන් මෙරටට ගෙන්වන අකුරළ ප්‍රදේශයේ ආයතනයක් මේ අපූරු බක් මහ උළෙල සංවිධානය කොට තිබිණ.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
එතෙරින් ඇවිත් ගම හරහා දුවති