24 පැයේම උපදෙස් සේවාවක් රත්නපුර රෝහලෙන්
කොරෝනා නිරෝධානය වාට්ටුවක් ස්ථාපිත කළ ද රත්නපුර ශික්ෂණ රෝහලේ වෙනත් ප්‍රතිකාර සිදුකරන අතර රෝගීන්ගේ පහසුව පිණිස කායික වෛද්‍ය, ශල්‍ය වෛද්‍ය, ළමා රෝග, ප්‍රසව හා නාරිවේද සහ හෘද රෝග ප්‍රතිකර සම්බන්ධයෙන් පැය විසිහතර පුරා ක්‍රියාත්මක උපදෙස් සේවාවක් ස්ථාපිත කර ඇති බව රත්නපුර රෝහල් අධ්යක්ෂ වෛද්‍ය අනූජ් රුද්‍රිගු මහතා පවසයි.