IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ලංකාදීපය 18 වැනි වරටත් කිරුළ පළදියි

 

ජනප්‍රියතම පුවත්පතට හිමි ස්ලිම් කැන්ටාර් මහජන සම්මානය නොකඩවා 18 වැනි වරටත්  ලංකාදීප පුවත්පත් හිමිකරගන්නා ලදී.

ශ්‍රී ලාංකීය පාරිභෝගිකයන්ගේ කැමැත්ත මත පමණක් පදනම් වෙමින් වෙළෙඳ නාම හා පුද්ගලයන් සඳහා සම්මාන දෙන ‘ස්ලිම් කැන්ටාර් මහජන සම්මාන උළෙල "ශ්‍රී ජයවර්ධනපුර මොනාර්ච් ඉම්පීරියල්"හීදී අද පැවැත්විණි.

ලංකාදීපයට හිමි සම්මානය ඩ්‍රීම් එන්ලියිට් මෙහෙයුම් නිලධාරී ඩිල්ෂාන් කැකිරිවරාගොඩ මහතා අතින් ඉරිදා ලංකාදීප ප්‍රධාන කර්තෘ කාංචන දසනායක මහතා ලබා ගත් අයුරු. විජය පුවත්පත් සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ජනක රත්නකුමාර සහ ලංකාදීප ප්‍රධාන කර්තෘ අජන්ත කුමාර අගලකඩ මහතා ඇතුළු අංශ ප්‍රධානීහු ද මෙහි වෙති.

(ඡායාරූප: ළහිරු හර්ෂණ)

 

 



අදහස් (4)

ලංකාදීපය 18 වැනි වරටත් කිරුළ පළදියි

Muthu Tuesday, 19 March 2024 11:01 PM

අපේ කියලා මතයක් කොටන්නට, සීමාවන් ඇතුලේ වුණත් අපිට ඉඩදෙන ...අපේ කැටපත් පවුර.....

:       0       2

රංබොඩ Wednesday, 20 March 2024 09:29 AM

උණුසුම් සුබ පැතුම් ලංකාදීප !!!

:       1       0

sam Wednesday, 20 March 2024 10:01 AM

දෙස් විදෙස් ශ්‍රී ලාංකිකයින්ගේ ජනප්‍රියම පුවත්පත ලංකාදීප...!!!

:       1       0

මැක්ස් Wednesday, 20 March 2024 10:40 AM

වසර 18ක් නොකඩවා ජය ගන්නවා කියන්නේ ලේසි වැඩක් නෙවෙයි. සුබ පැතුම්!

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 119 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 751 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 371 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site