IMG-LOGO

2025 සැප්තැම්බර් මස 01 වන සඳුදා


‘නයින් ආච්‘ අසල කන්දේ ගින්නක්

 

 

 

( සමන් පාලිත නානායක්කාර) 

ඇල්ල ආරුක්කු නමය පාලම අසල කන්දේ අද( 31 ) මේ වෙන විට ගින්නක් පැතිර යමින් පවතින බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය.

වන රක්ෂණ නිලධාරීන් සහ පොලීසිය ගින්න  මැඩ පැවැත්වීම සඳහා අවශ්‍ය කටයුතු යොදමින් ඇතැයි ද එම මධ්‍යස්ථානය පැවසීය. 

නිවාඩු දිනයක් බැවින් මේ දිනවල ඇල්ල ප්‍රදේශයේ දෙස්  විදෙස් සංචාරකයින්   බහුලව ගැවසෙමින් සිටින බවද එම මධ්‍යස්ථානය පැවසීය.

පවතින වියලි කාලගුණයක් සමග ගින්න පැතිරීම වේගවත්ව සිදුවෙමින් පවතින බවද  කිසිවෙකු විසින් තැබූ ගින්නක් මෙලෙසින් කන්ද දෙස පැතිර යමින් පවතින බව ද බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය.

 

 



අදහස් (0)

‘නයින් ආච්‘ අසල කන්දේ ගින්නක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 141 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 15795 7
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 555 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site