IMG-LOGO

හොරෙන් පැන්න සෙබළුන්ට දැල එලයි

(අංජුල මහින වීරරත්න)

ආරක්ෂක අංශයේ සේවයේ නිරතව සිට අනවසරයෙන් සේවය අත්හැර ගිය සෙබළුන් විශාල පිරිසක් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇතැයි ආරක්ෂක අමාත්‍යංශය පවසයි.

එලෙස සේවය අතැර ගිය පිරිස තුන්දහසක් බව ආරක්ෂක අමාත්‍යාංශය කියයි.

අත් අඩංගුවට ගත් සෙබළුන් අතර විවිධ අපරාධ ක්‍රියා වලට සම්බන්ධ සෙබළුන් ද සුළු පිරිසක් සිටින බව අමාත්‍යාංශය පවසයි.

ඔවුන් මෙන්ම අනවසරයෙන් සේවය අත්හැර ගිය සෙසු සෙබළුන්ද අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රමුඛ රජය කඩිනම් ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවද අමාත්‍යාංශය සඳහන් කරයි.

 



අදහස් (1)

හොරෙන් පැන්න සෙබළුන්ට දැල එලයි

රුවන් Monday, 09 June 2025 01:54 PM

හමුදාවේ ඉන්න ලක්ෂ 2න් 1½වත් පොලිසියට දුන්නා නම් ඔය කුඩ්ඩෝ බඩ්ඩෝ ඔක්කොම ඇතුළේ...

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 677 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 363 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 505 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site