IMG-LOGO

2025 මැයි මස 31 වන සෙනසුරාදා


හැටන් නෝර්ටන්බ්‍රිජ් මාර්ගයේ ගමනා ගමනයට බාධා

(රංජිත් රාජපක්ෂ)                  

කාසල්රි ජල පෝෂක ප්‍රදේශවලට තද සුළං සමඟ ඇද හැලෙන අධික වැසි හේතුවෙන් හැටන් නෝර්ටන්බ්‍රිජ් ප්‍රධාන මාර්ගයට විශාල ගස් කිහිපයක් ස්ථාන කිහිපයකදි කඩා  වැටි එම මාර්ගයේ ගමනා ගමන කටයුතුඅද  (30) ඇනහිට ඇති බව හැටන් පොලිසිය පැවසීය.

එම මාර්ගයේ ලෙතන්ටි වත්ත ප්‍රදේශයේ ගස කඩාවැටී ඇති බවත්, කඩා වැටුනු ගස් විදුලිබල මණ්ඩලයේ සෙවකයින් විසින් කපා ඉවත් කිරිමේ කටයුතු ආරම්භ කර ඇති බවයි පොලිසිය කියා සිටියේ.

ප්‍රධාන මාර්ගයට කඩා වැටුනු ගස කපා ඉවත් කරන තෙක් එම මාර්ගයේ ගමන් කරන වාහාන විකල්ප මාර්ග භාවිතා කරන මෙන් පොලිසිය ඉල්ලා සිටියි.

 



අදහස් (0)

හැටන් නෝර්ටන්බ්‍රිජ් මාර්ගයේ ගමනා ගමනයට බාධා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 133 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 284 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 592 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

Our Group Site