( එන් ආරච්චි)
හෙම්මාතගම ,බලවත්ගම මංසංධියේ දී අද (20) රාත්‍රී 8 ට පමණ පුද්ගලයින් දෙදෙනකු අතර සිදු වු බහින් බස් වීමක් දුර දිග යාමෙන් තියුණු ආයුධයකින් බෙල්ල ප්‍රදේශයට ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පුද්ගලයෙකු මිය ගිය බව හෙම්මාතගම පොලිසිය පවසයි.
මෙලෙස මිය ගොස් ඇත්තේ බලවත්ගම ප්‍රදේශයේ අවුරුදු 24 ක පමන තරුණයෙකි.
සිද්ධියට සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව හෙම්මාතගම පොලීසිය පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ හෙම්මාතගම පොලීසිය පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd