
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික විරරත්න)
හෙද නිලධාරීන්ගේ නිල ඇඳුම වෙනස් කිරීමට රජය තීරණයක් ගෙන නැතැයි සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
හෙද නිල ඇඳුම වෙනස් කිරීමට විවිධ පාර්ශ්ව පසුගියදා රජයට ඉල්ලීම් ඉදිරිපත් කර තිබිණ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක එක විකාර පටවාගන්න හැදුවොත් විද්‍යාත්මක දේවල් විනාශ වෙලා පිස්සුවක් වෙයි. මිනිසුන් යාවාත්කාලීන නොවුනට අපට කරන්න දෙයක් නෑ. ඒකට විචක්ෂණ බුද්ධිය තියෙන්න ඕනෑ...
එක එක ජන කොට්ඨාශවලට ඕන ඕන විදිහට වැඩ කරන්නට ගියොත් වෙන්නේ හජ්ජියාරයේ ගෙදර ගහපු තාප්පේ වගේ වෙයි. නිලඇදුමේ කිසිම ප්‍රශ්නයක් නෑ... හෙද වෘත්තියට බැදෙන කෙනෙක් එම නීතියට ගරු කරලා... , කැමැති නම් සේවයට බැදෙන්න ඕනෑ. කවුරුවත්, කවදාවත් බලෙන් බන්දගන්නේ නැහැනේ.
එතකොට යටත් විජිත කිව්වේ බොරුද අප්පා...?
මෙයා බයවෙලාද මන්දා?
අන්න ඇමරිකාවේ "මුස්ලිම් සහෝදරවය" කියන ඊජිප්තු රාජ්‍ය නොවන සංවිධානය තහනම් කරලා. එය රටේ පොදු නීතියට වගේම සමහර පාසල් පෙළපොත් වලටද ඔවුන්ගේ මතවාදයන් ඇතුළත් කර ඇති බවට චෝදනා කරනවා.