IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


හිටපු ජනපති හිමිකම් කපන විවාදය ඇරැඹේ

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ජනාධිපති වරප්‍රසාද පනත රටේ නීතියට මෙන්ම මිහිඳු මාහිමි කී දේටත් පටහැනි බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා ජනාධිපති හිමිකම් පනත අහෝසි කිරීමේ විවාදය අරඹමින් පාර්ලිමේන්තුවේදී අද පැවසීය.

"ජනාධිපති හිමිකම් පනත අහෝසිය සඳහා අද මේ පනත ගෙන එනවා.රජෙක් වේවා ජනාධිපති කෙනෙක් වේවා අධිකාරි බලය පවත්වාගත යුත්තේ ජනතාවගේ භාරකාරයා ලෙස මිස අයිතිකාරයා ලෙස නොවන බව මිහිඳු මහරහතන් වහන්සේ පවසා තිබෙනවා.ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය බැලුවත් අපේ ජනපති සිට පහළට සියලු දෙනා කියන්නේ ජනතාවට තිබෙන වරප්‍රසාද වලින් තඹ දොයිතුවක් එපා කියන කාරණයයි කාරණයයි යනුවෙන්ද අමාත්‍යවරයා පැවසීය.

 



අදහස් (2)

හිටපු ජනපති හිමිකම් කපන විවාදය ඇරැඹේ

පර්සි මහේන්ද්‍ර Wednesday, 10 September 2025 12:39 PM

බොරු මිහිඳුලට ඕන පුතාලා, මුනුබුරාලා, උන්ගේ පුත්තුත් රටේ අයිතිකාරයො කරන්න.

:       1       15

ගමේ එකාලා Wednesday, 10 September 2025 02:58 PM

දුශිත පව්ල් පාලන ආණ්ඩුව පව්ලේ හතර වරිගේම ඉන්න අයව කිට්ටු කරගෙන රටම හොරාකාලා විනාශ කෙරුවා. එහෙම එකාට මොන වරප්‍රසාද ද, නිළ නිවාස ද? ආර්ථික ඝාතකයා. හරි නම් හිරේ ඉන්ඩ ඕනෑ කෙනෙක්...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 793 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 587 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site