
(ඉන්දිකා රාමනායක)
බහරේන් සිට ගුවන් මගින් රිවොල්වර් අවියකට සමාන සෙල්ලම් පිස්තෝලයක් රැගෙන ඒමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව ගුවන්තොටුපළ පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වත්තල එඬේරමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි
මොහු ඊයේ (21) බහරේන් සිට මෙරටට පැමිණ ඇති අතර ඔහුගේ බඩුබාහිරාදිය අතර මෙම සෙල්ලම් පිස්තෝලය හමුවී ඇත.
සැකකරු ගුවන්තොටුපළ රේගු අංශය මගින් අත්අඩංගුවට ගෙන ගුවන්තොටුපොළ පොලිසියට ඉදිරිපත් කර ඇත.
ගුවන්තොටුපළ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 30
127
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
753
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
372
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
සෙල්ලම් පිස්තෝලයක් සමඟ අයෙක් අල්ලයි
minoli Monday, 22 December 2025 12:46 PM
මොවුන් සෙල්ලම් පිස්තෝල අල්ලන, මිලියන ගණන් කුඩු අල්ලන්න පේන්නේ නැහැ. අපරාධ කාරයෝ ගුවන්තොටෙන් පිටවෙනවා අල්ලන්නේ නැහැ.
Bunny Preena Monday, 22 December 2025 04:16 PM
සෙල්ලම් පිස්තෝල ගෙන එන්න තහනම් නම්, ලංකාවේ පදික වෙළඳුන් සහ සාප්පු වල ඒවා කොහොමද විකිණෙන්නේ?
chandimaTuesday, 23 December 2025 04:25 AM
සෙල්ලම් පිස්තෝල රටේ විකුනන්න නෙමෙයි තහනම් මෝඩයෝ , ගුවන් යානයේ ගෙනියන්න ඒක පෙන්නලා ගුවන් මගීන් බය කරලා ගුවන් යානේ පැහැරගන්න උත්සාහ කරයි කියලා. මොවුන්ව කකුල් දෙකෙන් එල්ලලා තියන්න වෙයි, පැය ගණන් මොළේ හරි තැනට එන්න.
Nihal Monday, 22 December 2025 08:06 PM
පිස්සු නටනවා. මම අපේ ළමයින්ට ඇති තරමට ගෙනත් දීලා තියෙනවා.