IMG-LOGO

සභා තුනක රහස් ඡන්දයට එරෙහි පෙත්සම විසි වෙයි

(මනෝප්‍රිය ගුණසේකර)

සීතාවක ප්‍රාදේශීය සභාවේ, නගර සභාවේ සභාපතිවරයා සහ මාවතගම සභා සඳහා උප සභාපතිවරයා තෝරාගැනීම සඳහා රහස් ඡන්දයක් පැවැත්වීම වළක්වා බස්නාහිර පළාත් පාලන කොමසාරිස්වරුන් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා විපක්ෂ මන්ත්‍රිවරුන් ගොනු කළ පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය අද තීන්දු කළේය.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහන්ත අබේසුරිය මහතාගේ සභාපතිත්වයෙන් යුක් විනිසුරු මඩුල්ලක් එම තීරණය ප්‍රකාශ කළේය.



අදහස් (2)

සභා තුනක රහස් ඡන්දයට එරෙහි පෙත්සම විසි වෙයි

අරවින්ද මොණරවිල Monday, 14 July 2025 01:07 PM

අයියෝ සල්ලි... ප්‍රජාතන්ත්‍රවාදයත් ඇලජික් විපක්ෂක් තියෙන්නේ...!

:       5       7

රුවන් Monday, 14 July 2025 01:58 PM

විපක්ෂයට අනුව මහා මැතිවරණය, ජනපතිවරණය තියන්නේ විවෘතව, තම පක්ෂයට විරුද්ධව ඡන්දය දුන්න මිනිස්සු ඝාතනය කරන්න පුළුවන් විදියට මේ අය හදන්නේ. ඔය විවෘත ඡන්ද හින්දා තමයි ජූලියස් සීසර් පවා මැරුවේ. රහස් ඡන්ද තිබ්බා නම් වයසට ගිහින් මැරෙන්නේ. ඒකයි ඔගස්ටස් සමයේ රහස් ඡන්ද ක්‍රමය ස්ථාපිත කරේ...

:       3       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 69 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 47 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 442 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

Our Group Site