
( වසන්ත චන්ද්‍රපාල)
ඉඟිණියාගල සේනානායක සමුද්‍රයේ ජල මට්ටම අද(01) උදැසන වනවිට අඩි 96 ක් දක්වා පහළ බැස තිබේ.
ඊයේ උදෑසන අඩි 97 ක්ව තිබු අතර මේ වෙනවටි වාන් දොරටු පහ අඩි හතරමාරක් ඔසවා ඇති බව අම්පාර වාරිමාර්ග ඉංජිනේරු වසන්ත කුමාර මහතා පැවසිය.
එම දොරටු පහෙන් සහ ප්‍රධාන ගේට්ටු දෙකෙන් තප්පරයකට ඝන අඩි 4480 ක් ක් ජලයක් නිකුත් කරන බවද පැවසිය.
ඉගිනියාගල සේනානායක සමුද්‍රයේ ජල පෝෂක ප්‍රදේශයට අධික වර්ෂාව ලැබිමත් සමඟම ජලධාරිතාවය ඉක්මනින් ඉහල යෑමත් සමඟම වාන් දොරටු ඇරිමට පියවර ගනු ලැබිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd