
(කේ. බුද්ධික කුමාරසිරි)
හිටපු පාතාල කණ්ඩායම් සාමාජිකයකු ලෙස හැඳින් වූ අරඹවලගේ දොන් උපාලි රංජිත් නොහොත් සොත්ති උපාලි නැමැත්තාගේ දියණිය බව කියන කාන්තාව ඇතුලු කාන්තාවන් දෙදෙනකු මත්දුව්‍ය බෙදා හැරීමේ නිරතව සිටියදී අයිස් මත්දුව්‍ය ග්රැමි 7 ක් සමගින් අත් අඩංගුවට ගත් බව මාලඹේ පොලිසිය පවසයි.
සොත්ති උපාල නැමැත්තාගේ දියණියට අමතරව දැනට බන්ධනාගාර ගතව සිටින ඔහුගේ පුතකුගේ බිරිඳ ද අත් අඩංගුවට පත්ව ඇත.
අත් අඩංගුවට ගත් සැකකාරියන් දෙදෙනා කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd