IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


සජබ වැලිගම අයවැය දිනයි

(තරංග ගුණරත්න)

වැලිගම ප්‍රාදේශීය සභාවේ 2026 වර්ෂයට නියමිත අය - වැය වාර්තාව වැඩි ජන්ද 23 කින් සම්මත විය.

වැලිගම ප්‍රාදේශීය සභාව අද (20 ) දින රැස්වු අතර එහිදි වැඩබලන සභාපති ලෙස උපසභාපති දෙනගම රාහුල හිමියෝ කටයුතු කළහ.

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලෙස කටයුතු කළ ලසන්ත වික්‍රමසේකර මහතා පසුගියදා ඝාතනය කිරීම හෙලා දකිමින් සමගි ජන බලවේගය ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ මන්ත්‍රීවරු කළු ඇදුමින් සැරසි සභාවට පැමිණීහ.

එහිදි සමගි ජන බලවේගය ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම අයවැය සඳහා පක්ෂව ඡන්දය භාවිතා කළ අතර ජාතික ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම ඡන්දය ලබාදිමෙන් වැලකී සිටිහ.

 

 



අදහස් (2)

සජබ වැලිගම අයවැය දිනයි

Don Thursday, 20 November 2025 03:13 PM

මාලිමාවට කවුරුවත් සල්ලිවලට ගන්න බැරිවෙලා...

:       1       0

Janitha Thursday, 20 November 2025 03:33 PM

සීතාවකට වගේ ගාණක් දීගන්න බැරි වෙලා...

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 235 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 387 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 386 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site