
(සුජිත් හේවාජුලිගේ)
එජාප සජබ එකමුතුවට පත් කෙරුණු සජබ කමිටුවේ වාර්තාව අනිද්දා පක්ෂයේ කළමනාකරණ මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතය.
කබීර් හසීම්, මුජිබර් රහුමාන්, එරාන් වික්‍රමරත්න සහ එස්එම් මරික්කාර් යන අය එම කමිටුවේ කටයුතු කළහ.
මෙම කමිටුව අවස්ථා ගණනාවකදීම රැස්වී එජාපය සමඟ එකඟතාවයක් ඇති කර ගැනීමට යෝජනා සකස් කළ බව පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලියා දුරකථනයෙන් කතාකරන හැටි බලමු.
කරපු වැරැදි වැඩ වලින් බේරෙන්න තියන අන්තිම තුරුම්පුව එකතුවෙන එක තමයි කියලා කිව්වනේ... ඉතින් ඔය මොන වාර්තාවත් ඕක තමයි වෙන්නේ.
ලැජ්ජයි සජියෝ ලැජ්ජයි !..
මෙය සිදු නොවේවා...
ඔය හදන්නේ ළාමක ටින් ටින් ගේ විපක්ෂ නායකකමට කෙළින්ඩ තමයි. හිටියා කියලා පක්ෂෙට වැඩක් වුනෙත් නැහැනේ...