
(අංජුල මහික වීරරත්න)
සංචාරක ක්ෂේත්‍රයේ නියුතු ත්‍රිරෝද රථ රියැදුරන්ගේ ආචාර්ය ධර්ම ඉහල නැංවීම සඳහා විශේෂ පුහුණුවක් ලබාදීමට රජය තීරණය කර තිබේ.
රජයේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරෙයි.
එහි එක් පුහුණු වැඩසටහනක් කොළඹ 7 හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පර්යේෂණ හා පුහුණු ආයතනයේදී හෙට (8) දවස පුරා පැවැත්වෙන බව ජනාධිපති කාර්යාලය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd