
(ගයාන් සූරිය ආරච්චි)
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිය වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය මීට සුළු මොහොතකට පෙර මූල්‍ය අපරාධ කොට්ඨාසයෙන් පිටව ගොස් ඇත.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාව සිටින සමයේ සිරිලිය නමින් පවත්වාගෙන ගිය ගිණුමක සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයකට අනුව ශිරන්ති රාජපක්ෂ මහත්මිය එසේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණි.
(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුද බොරු කියන්නේ ? කවුරු කියන කතාද ඇත්ත ? ඇත්තටම හොරකම් කරලද ? නැති නම් බේරෙන්නේ යටින් ඩීල් එකක් යනවද ? එකම දෙයක් මට නම් පැහැදිලි රාජපක්ෂ පවුල 80 දශකයේ අග භාගයේ වත්කමුත් අද තිබෙන වත්කමුත් සලක බලන ඔන් කෙනෙකුට 100 ගුණයකට වැඩි පරතරයක් පෙනෙනවා , මෙතන යම්කිසි දුෂණයක් වංචාවක් වෙලා කියල පැහැදිලි වෙනවා , නමුත් ආණ්ඩුව මේවා අලන්න මෙතරම් මන්දගාමී වෙන්නේ කිමද යන්න ජනතාවට විශාල ප්‍රශ්නයක් වෙලා ,
අපරාදේ ! මැදමූලන හොරලිය අම්මන්ඩිට වැලිකඩ රට උළු ගෙදර යහනාවත් එහි කැන්ටිමේ කල්දේරම් බත් පොජ්ජක් කන්නත් වාසනාවක් තිබිලා නෑ !! කොහොම වුණත් පෞද්ගලික බස් හිමියන්ට නම් හොද්ද බොර උනා කියන්න පුළුවන්. FCID එක ඉදිරියෙ නො-මොලෙ ගෙ උසි ගැන්වීම අනුව මාර්ග සංදර්ශනයක් වෙනුවෙන්, පොදු ජන පෙරමුණේ ගැත්තන් රංචු පිටින් කරපු විගඩම මගින් රජයට කොනිත්තන්න බැරි වීම, රජයට හොරු අල්ලා කූඩු කිරීමේ ප්රයත්නය තීව්ර කරනු ඇත ...
ඉතින් අපිට මොකද ?